Header Ads

jetAudio Plus




ඩයල්ස් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !! 

ඔන්න අපි අවුරුද්ද දවසේ ආව Music වලට ආස අයට නියම player එකක් අරගෙන.. jetAudio ගොඩක් අය හොදට දන්න Music Player එකක් තමා මේ (ඉස්සරම පොඩි pc වලින් එක එක skins දාගෙන පිස්සු නටපු සුපිරිම player එක )

වැඩි විස්තරයක් ඕනේ නෑ ඔන්න jetAudio android version එකේ plus (paid version) අපි ගානේ නොමිලේ (අවුරුදු තෑගී  ) පහලින් Download කරගන්න..

features :


  • 20-bands graphic equalizer
  • Tag Editor (MP3, FLAC, OGG, M4A)
  • Display lyrics in tag (Unsynchronized lyrics)
  • 2 lock screens
  • 14 app widgets : 4×1 (#2), 4×2 (#3), 4×3 (#3), 4×4 (#3), 3×3, 2×2, 2×3
  • Pitch shifter
  • Precise playback speed control (50% ~ 200%)
  • Light Gray/White theme for browser (Plus only)
  • Grid mode for Artist/Song/Folder/Genre browser
  • Adjust FF/REW interval
  • Expanded notification bar (for JB)
  • MIDI playback (using jetAudio WaveTable MIDI synthesizer engine)
  • Supporting formats: MP3, WAV, OGG, FLAC, M4A, MPC, TTA, WV, APE, MOD (module formats S3M, IT), SPX, AIFF


ඔයාලට ඕන Apps / games / Tutorials තව තියේ නම් පහලින් comment කරන්න.. අපි ඉස්සරහට ඒවා blog එකෙන් දෙන්නම්  ජය !!

Contact US : click here 

Android ඩයල්ස් sms alert service එකට reg වෙලා blog එක update කලසැනින් නොමිලේම sms alert ලබාගැනීමට follow DIALSCREW ලෙස යොදා 40404 sms එකක් යවන්න


1 comment:

Powered by Blogger.