Header Ads

Android ඩයල්ස් Welcome Notice


Welcome to Android ඩයල්ස්!


ඔන්න අපි අර කියකිය හිටපු  අලුත්  වැඩේ තමා මේ.. අද ඉදන් දන්න සිංහලෙන්ම අපි Android ගැන විස්තරාත්මකව කතාකරන්නයි යන්නේ.. (බය වෙන්න දෙයක් නෑ සරලව දෙනවා :3 ) 
Android News, Tutorials, Games, Apps, Tips & Tricks සියල්ල එකම තැනකින් ලෝබ නැතුව දෙන්නම්කො

දැනට අපේ ගොයියොන්ට නිතර එන පොඩි පොඩි ප්‍රශ්න ටිකකට අදාලව post ටිකක් අපි දැම්ම ..


තව දෙන්නම් ඉස්සරහට හොදේ.. 

මේක ගැන පොඩ්ඩක් කිව්වොත් කට්ටිය දන්නවා ඇතිනෙ අපේ Facebook සමූහය Android "ඩයල්ස්" .. 2015.03.29 පොඩිම තැනින් පටන් ගත්ත අපේ දෙවෙනි පුංචි පියවර තමා මේ.. අපේ මුල්ම වැඩේ ඩයල්ස් T-Shirt මතකත් ඇති කට්ටියට .. නම් නම් විදියට නොකිව්වත් ඒ දවස් වල ඉදන් අපිත් එක්ක එකතුවෙලා බාදක කරදර සියල්ල එක්ක ඉදිරියට ආපු අපේ ඩයල්ස් කොල්ලොන්ට අපේ උත්තමාචාරය!! 

*අලුත් ලිපියක් පළකරපු සැනින් නොමිලේම ෆෝන් එකට sms මගින් දැනුම් දෙන්න අපි සුදානම්..  sms Alert සදහා reg වෙන්න follow Dialscrew කියල 40404 sms එකක් දාන්න.. 

ඔබේ ලිපි වලටත් අපෙන් ඉඩක් දෙන්න බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා

ලේසියෙන්ම අපිව Contact කරගන්න : Contact US



ඩයල්ස් සෙට් එකටම ජයම!!


"Android 'ඩයල්ස්'
තවත් එකක් නොවේ , සියල්ලටම එකක්"

    28 comments:

    1. Replies
      1. කලින් දැක්කේ Free DroidLanka වගේ @-)

        Delete
    2. Replies
      1. එල.. තෑන්ක්ස් මචන් :-d

        Delete
    3. පට්ටා බන්����

      ReplyDelete
    4. Patta aaa digatama karahalla elama

      ReplyDelete
    5. luckyclub.live: Online casino site - Lucky Club
      Lucky Club Casino offers luckyclub you the chance to win real money with top-notch online casino games. Experience the thrill of casino gaming with the largest

      ReplyDelete

    Powered by Blogger.