Header Ads

Google Maps Offline Use කරමු



උදේ පාන්දර ඩයල්ස්ලට වැදගත් වෙයි කියලා හිතෙන පෝස්ට් එකක් අරන් ආවා.
වැඩි  කතා ඕන නෑ කෙලින්ම සීන් එකට බහිමු.... 

Google Maps කියන්නේ අපි හැමෝම දන්න Location Finding ඇප් එකක්, ඒක ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
එත් අද ඔයාලට කියන්න යන්නේ මේක Data Use නොකර use කරන විදියයි.කෙටියෙන් කිව්වොත් Offline Mode එක,මේකෙදි වෙන්නේ අපි නිතරම ඕන වෙයි කියල හිතන Route ඒ කියන්නේ ගමන් මාර්ග අපි Cache File  එකක් විදියට කලින් Download කරගන්නවා phone එකට.පොඩ්ඩක් Storage එකනම් use වෙනවා මේ වැඩේට.
එහෙනම් අපි වැඩේට බහිමු.

Offline Access ගන්නේ කොහොමද ? 


  • මුලින්ම Google Maps Open කරගන්න Google Maps.
  • Data On කරලා තියන්න අමතක කරන්න එපා මොකද පලවෙනි පාරට Locations Download වෙන්න නම් අපිට Data Connection එකක් අනිවාර්යෙන් ඕන.
  • දැන් Majestic City  වගේ කැමැති Place එකක් Search කරන්න.


  • දැන් උඩ දකුණු අත පැත්තේ තියෙන  MoreMore Icon එක tap කරන්න.
  • දැන් මේ වගේ drop down මෙනු එකක් එයි.


  • එතනින් Download Offline Area Tap කරන්න.
  • දැන් මේ වගේ  confirmation dialog එකක් එයි එතනින් අපිට Pinch Zoom option එකක් දීලා තියනවා අවශ්‍ය ප්‍රමාණයට map එක Select කරලා Download දෙන්න.

හරි දැන් අපේ වැඩෙන් බාගයක් ඉවරයි.

Offline Area ටික Store කරගමු

  1. Google Maps App එක ආයේ Open කරගන්න Google Maps.
  2. Menu Tab එකේ Offline Areas වලට යන්න Menu and then Offline areas.
  3. දැන් උඩම දකුණු පැත්තේ තියන settings Tap කරන්න Settings.
  4. එතනින් Storage Preference ගිහින් tap Device and then SD card දෙන්න.

හරි එහෙනම් අපේ වැඩේ ඉවරයි..
දැන් Data Off කරලා අපි Download කරගත්තු Places Search කරලා බලන්න වැඩේ හරිද කියලා

මොකක්හරි අව්ලක් තියේනම් පහලින් comment එකක් දාන්න.. ආයෙත් අලුත් දෙයක් එක්ක හම්බෙමු ජය !! 


Android ඩයල්ස් sms alert service එකට reg වෙලා blog එක update කලසැනින් නොමිලේම sms alert ලබාගැනීමට follow DIALSCREW ලෙස යොදා 40404 sms එකක් යවන්න

2 comments:

  1. වටිනවා සහෝ :) දිගටම ලියමු.. ජය !!

    ReplyDelete
  2. එලම .. දිගටම කරමු ....!!!

    ReplyDelete

Powered by Blogger.