Header Ads

PC එකකින් ගින්නක් නැතුව Android Root කරමු

PC එකකින් ගින්නක් නැතුව Android Root කරමු 


"Android Phone එක Root කරනවා" කියල මේ වෙනකොට අහල නැති කෙනෙක් නැති තරම්, හැබැයි ගොඩ දෙනෙක්ට මේක ගැන හරි අවබෝදයක් නෑ.. අද අපි අපේ ගොයියලාට Root කරන සාර්ථක ක්‍රමයක් කියල දෙන්න තමා යන්නේ  දෙයියනේ කියල මුලින්ම එහෙනම් Root කිරිල්ල හදුන්වාදීලම වැඩේ පටන් ගන්නවා ඈ.. (post එක ටිකක් දිගයි හොදේ :3 ) 


(01) :- මොකක්ද බොලේ මේ root කරනවා කියන්නේ?

ඔන්න ඉතින් අපේ ගොයියලා දෙයියනේ කියල ගන්නවා android phone එකක්.ඕක ඉතින් ටික දවසක් අපේ අයියලා ටික පාවිච්චි කොරද්දී එකෙක මෙව්වා කොරන්න හිතෙනවානේ නේ ! ඉතින් කට්ටියටම මුලින්ම මතක් වෙන්නේ root කරන seen එක තමා..ඉතින් මෙහෙමයි seen එක වෙන්නේ...Root කරනවා කියන්නේ phone එකේ adminitrator account එකට රිංගන එක තමා..තවත් විදිහකින් කිවොත් අපේ Desktop computer එක එහෙම නැත්නම් lap එකට අපි ගොඩක් වෙලාවට adminitrator account එකක් හදලා password එකක් දාල lock කරනවනේ වෙන එවුන්ට රිංගන්න බැරි වෙන්න..අන්න ඒවගේ seen එකක් තමා මෙතන වෙන්නේ.ඔන්න ඕකයි Root කරනවා කියන්නේ..මේකෙන් වෙන එකම අවුල තමා 4න් එකේ warranty නැති වෙන එක විතරයි.. (warranty ගන්න පොඩි පොඩි trick එහෙමත් නැතුවම නෙවෙයි අහ. ඉස්සරහට අපි එව්වත් අරන් එන්නම්කෝසරලවම කිව්වොත් අන්තිමේදී වෙන්නේ 4න් එකේ Full administrator permission ලැබෙන එක තමා..  

(02) :- Root කලාම ලැබෙන වාසි අවාසි මොනවද ?

වාසි නම් ඕන තරම්, එකක් දෙකක් දැනට කියල දාන්නම්කො,
  • Root permission අවශ්‍ය Apps run කිරීමේ හැකියාව (උදා:- Titanium backup/lucky patcher/xposed/..etc)
  • Custom Roms ගහන්න අනංමනං වැඩ කෝටියක් පුළුවන්  
අවාසියක් කියල ලොකුවට කියන්න තියෙන්නේ warranty නැති වෙන එක තමා. official updates ගන්න බැරිවෙන එක සහ system files අත්වැරදීමෙන් delete උනොත් වෙන අවුල් වැඩ තමා ඈ.. දැන් අපි බලමු කොහොමද මේ Root කෙරුවාව හරියට සාර්ථක විදියට කරගන්නේ කියල.


මම මේ වැඩේට ගන්නේ KINGO ROOT කියන software එක iRoot / king Root ඔක්කොම එකම විදියකට තමා කරන්න තියෙන්නේ.. කැමති අයට ඒ software වලින් try එකක් දීල බලන්න පුලුවන්  ඔන්න එහෙනම් මෙතනින් King Root software එක බාගන්නකො,

හැබැයි පොඩි වැඩ ටිකක් කරල ඉන්න ඕන මුලින්ම හොදේ 

  1. 4න් එකේ Usb Debug mode on කරල තියන්න ඕන (usb debug on කරන හැටි බලන්න මෙතන click කරන්න)
  2. 4න් එක on එකේ තියෙන්න ඕන 
  3. 50% කට වඩා battery charge කරල තියෙන්න ඕන 
  4. PC එක internet connect කරල තියෙන්නත් ඕන 
  5. හොදට වැඩ කරන data cable එකක් සහ මොලයක් ඕන.. හික්ස් :3 

දැන් kingo root software එක install කරල open කරගන්න.. මෙන්න මෙහෙම පෙනෙයි එතකොට;


දැන් Root කරන්න ඕන 4න් එක data cable එකකින් Pc එකකට connect කරන්න.. වැඩේ හරිනම් මෙන්න මෙහෙම connect කරපු 4න් එකේ Brand/model එහෙම වැටෙයි. (මේකෙදි පාවිච්චි කරල තියෙන්නේ motorola device එකක් නිසා ඔන්න ඔහොමයි වැටෙන්නේ)

software එකෙන් පෙන්නපු device details එහෙම හරිනම්..දැන් කරන්න තියෙන්නේ Root කියල තියෙන button එක (ඔය රතු පාටින් කොටු කරලම දාල තියෙන්නේ ඒක තාම :3 ) click කරල පොඩ්ඩක් වෙලා ඉවසන් බලන් ඉන්න තමයි...  



වැඩේ ගින්දර වගේ හරිනම් මෙන්න මෙහෙම වැටෙයි  #ROOT SUCCEED


වැඩේ කරගෙන යද්දි මොකක් හරි අවුලක් අවොත් හරි මේකෙ මොකුත් තේරෙන්නෙ නැති තැනක් තියෙනවනම් පහලින් comment එකක් දාලම යන්නෝ  අපි ගැන අදහස් / යෝජනා දාන්නත් comment box එක විවෘතයි..  
           
                Pc එකක් නැතුව 4න් එකෙන්ම සාර්ථකව Root කරගන්න හැටි පොස්ට් එකක් එක්ක ආයෙ How to Root part II එකෙන් සෙට් වෙමු.. 

5 comments:

  1. Halo mc mama meeka kalin karuwa anthimata mage phone eke android system ekata kelauna(home lucher eka nathiunaa) . Wada danna hinda ayehada gaththe . Reply karanna

    ReplyDelete
  2. Supiri oyaage blog eka sallikochchara hoyanawada?

    ReplyDelete
  3. Salli madinam meka balanna deelathiyena referal ekenma join wenna referal walin bonus habenawa wadi matath podigaanakhambenawa

    https://gossiplanthayekatha.blogspot.com/2019/04/adfly.html?m=1

    Kohoma unath diyunuwenne apee ekekne.

    ReplyDelete
  4. Kamathinam mata sms karanna 0778539274

    ReplyDelete
  5. Meeken lesiyenma salli hoyanna puluwan bot eka manlaga thiyenawa lagadima mama eka danawa.

    ReplyDelete

Powered by Blogger.