Header Ads

ANDROID SINHALA INSTALL

Android 4න් එකට සිංහල දාමු

DROID DLS අපි ඔන්න කට්ටියට අද උස්සන් ආවේ Basic Method 1ට Android 4න් 1කට සිංහල ස්තාපනය එහෙමත් නැත්තං තේරෙන විදියට ඉන්ස්ටෝල් කරගන්න හැටි  වැඩේ එච්චර අමාරු නෑ.. සිම්පල් කෙස් 1ක් .. අපිට වැඩේට පොඩි පොඩි දේවල් ටිකක් ඕන කරනවා.. එව්වා ගන්න ලින්ක් මම පහලින් දාන්නම්..


අවශ්‍ය දේ :- Root explorer app 
                Sinhala Unicode font
                හොද මොලයක්.. හික්ස්


*ආ දෙයක් කියන්න අමතකවුනා.. මෙක කරන්න 4න් එක අනිවා Root කරලා තියෙන්න ඕන ..
*තව දෙයක් මේක මෙච්චර නටන්නේ නැතුව ලේසියෙන් App එකකින් කරගන්න හැටි video කට්ටකුත් ඔන්න යටින්ම දැම්ම 


ඔන්න Root explorer app 1ක බාගන්නකො,


ඔන්න සිංහල Unicode font 1ක බාගන්නකො,



දැන් කරන්න තියෙන්නේ Root explorer app 1ක open කරලා  අපි කලින් download කරගත්ත සිංහල Unicode font එක තියෙන path 1ට root explorer හරහා යන්න.. (root permission Allow/Grant දෙන්න අමතක කරන්න එපා)


ඊට පස්සේ root explorer 1න් සිංහල Unicode font 1ක copy කරගන්න..

දැන් Root explorer 1කේ Root කියන tab 1කේ system < fonts කියන location 1ට ගිහින් copy  කරගත්ත font 1ක paste කරන්න.. 








ඊළගට මෙන්න මේ විදියට replace කරන්න ඇහුවොත් replace / overwrite කරගන්න.. 

දැන් කරන්න තියෙන්නේ font එකේ touch කරගෙන ඉදල permission ටික පහල pic 1කේ විදියට හදාගන්න එක.. 



දැන් අපේ වැඩ කොටස 99% ඉවරයි .. අන්තිමට 4න් එක Reboot/Restart කරන්න.. 



දැන් 4න් 1කේ සිංහල බබා වගේ වැඩ නේද   මේක කරනහැටි පොඩි  video එකක් ඔන්න හදල දැම්ම.. ss බලල වැඩේ නොතේරුන අය video එකෙන් වැඩේ ගොඩ දාගන්න..




උඩ අපි කිව්වා වගේ මෙච්චර ගේමක් දෙන්නේ නැතුව App එකකින් Sinhala දාගන්න හැටි video එකත් ඔන්න දැම්ම.. App එක download කරගන්න link එකකුත් දැම්ම හොදේ..






අයෙත් දවසක මොකක් හරි පොස්ට් 1ක් එක්ක සෙට් වෙමු..එහෙනම් අපි ගියා.. ඩයල්ස් කොල්ලෝ කෙල්ලෝ සෙට් 1ට ජය ශ්‍රී !!





                                                                     
                                      
                                                              

16 comments:

Powered by Blogger.