Header Ads

Xposed Install Sinhala

Xposed Framework Install කරමු 


අද අපේ සෙට් එකට අපි කියන්න යන්නේ Xposed Framework සාර්ථක විදියට පහසුවෙන් Install කරගන්න හැටි



අවශ්‍ය දෑ :-   Android 4න් එකක් :3 (Root කරලා තියෙන්න ඕන හොදේ)
                  Xposed Installer App (පහලින් link දාන්නම්කො)

*පොඩි දෙයක් මේ විදියට xposed install  කරන්න මම recommend කරන්නේ නම් ICS සිට Kitkat Android OS තියෙන devices තමා..
තව දෙයක් වැඩේ පොඩි අවදානමක් තියෙනවා.. මේක තමන්ගෙම අවදානම යටතේ කරන්න වෙනවා.. Bootloop / Softbrick වලට අපිටනම් වගකියන්න බෑ ඔන්න  :3


පහලින් xposed installer app එක බාගෙන Install කරගන්නකො..


දැන් xposed app එක open කරල පහල ss එකේ විදියට Framework කියන එකට යන්න.


දැන් ඔය එන Dialog Box එක tick කරලා ss එකේ විදියට ok කරලා දාන්න..


දැන් කරන්න තියෙන්නේ Install/update click කරන  එක..


දැන් root permission ඉල්ලුවොත් පටස්ගාල Allow / Grant දෙන්න..


දැන් වැඩේ ගොඩනම් මෙන්න මෙහෙම Reboot කරන්න එනවා.. ඒක ok click කලාම 4න් එක  Reboot වෙයි.. සල ලල ලා.. ඔන්න අපේ වැඩේ හරිනම් 4න් එක ලස්සනට on වෙයි.. 



මේ වැඩේ කරගෙන යද්දී මොකක්හරි අවුලක් ආවොත් හිතේ හිරකරන් ඉන්න එපා.. පහලින් comment එකක් දාන්න..  

ඩයල්ස් සෙට් එකටම ජයම!!




5 comments:

  1. Install update denna ba bn eka tap karanna ba

    ReplyDelete
  2. Mageth tap karanna ba.samsung GTs7582 (dous 2) .jelly bean thiyenne

    ReplyDelete
  3. Mageth tap karanna ba.samsung GTs7582 (dous 2) .jelly bean thiyenne

    ReplyDelete

Powered by Blogger.