Header Ads

DEEP WEB ඇන්ඩ් SHALLOW WEB

Web දෙකේ ඕන අස්සක හොයන්නවත් බැරිවෙන්න රිංගන්නේ කෙසේද?
***(සාමාන්‍ය URL වලටත් වැඩ)
***(භාවිතයට පෙර අප්ඩේට් එක හා සියලු කමෙන්ට් කියවන්න)
**(ලිපියේ වැරැද්දක් තියනවනං කියන්න මං නිවැරැදි කරන්නං)

අහලා ඇතිනේ අපි ඇත්තටම පාවිච්චි කරන්නේ/ඇතුලු වෙන්නේ අන්තර්ජාලයෙන් 10% කට විතරයි කියලා.කතාව නං 99.99%ක් ඇත්ත. ගූගල් වගේ සර්ච් එන්ජිමකටවත් අහුනොවෙන 90%ක් තියෙනවා ඇතුලු වෙන්න අමාරු. ඒවා තියෙන්නේ Tor Network එකේ.
මේකේ තමා ඔක්කෝම ත්‍රස්තවාදී / මත්ද්‍රව්‍යය / දත්ත ඉස්සීම් සංවිධාන වැඩ කරන්නේ .
සමහර මාකට් තියෙනවා Ebay වගේ, වෙනස තමා 9mm බුලට් එකේ ඉදන් Anti-Aircraft Gun වලට යනකන් තියෙනවා .( කෙල්ලෝ උනත් ගන්න පුලුවන් ).සියලු ගනුදෙනු වෙන්නේ BitCoin වලින්. ( උවමනාව තිබ්බට ඔය Market වලට ONION  Url හොයන්න බෑ )
DEEP WEB එකතියෙන්නෙ සාමාන්‍ය SERVER වලම තමා හැබැයි එවා TOR NET එකට ඩිරෙක්ට් CONNECTED .
දැං ඉතින් එමුකෝ කියන්න හදපු එකට.
ඔය සේරටම ටෝ පාවිච්චි කරන්නේ කාටවත් හොයන්න බැරි හින්දා . අඩුම ගානේ ISP ටත් හොයන්න බෑ.(ඔව් ඩයලොග්ල මොබිටෙල්ලා බලු වෙනවා)
ලංකාවේ බ්ලොක් කරලා තියන සයිට් ඔක්කොම අන්ලොක් Tor Net එකේදි.
මොකද මේකෙදි අපි ලින්ක් එකකට යද්දි අපේ ඉල්ලීම අඩුම ගානේ IP 5ක් අස්සෙන් වත් යනවා. ඒකට කියන්නේ Tunneling.
ඉතින් ISP තියා FBI එකටත් හොයන්න බෑ.
සාමාන්‍ය URL වැඩ. අර ටෝ ලින්ක් ඕන විශේශ ඒවට විතරයි.
Tor Net එකට "යන්න" අමාරූ නෑ.
Windows නං Tor Browsor එක install කලානං ඇති
Android වලට Orfox ඕන. Playstore වල තියෙනවා.
ඒවා හොයා ගන්න මගෙන් සුභපැතුම්!
<<<<<<<<<<< INSIDE >>>>>>>>>>>>
TOR BROWSOR එක තිබ්බට PC එකක Phone එකක කිසිම ප්‍රශ්නයක් නෑ .නිකන් බය වෙන්න එපා. Deep web රිංගලා අව්ලක් දාගත්තොත් තමා ප්‍රශ්නේ . සාමාන්‍ය URL වලට ගියට කිසි අව්ලක් නෑ .Tor browsor එක තියන එක වටිනව Pc එකක Phone එකක.
Tor Network එකේ ප්‍රයෝජන
1)කාටවත් තමං ඉන්න තැන/IP Address එක හොයාගන්න බෑ අඩුම තරමේ ISPට වත්. ඒනිසා අනන්‍යතාවය රැකගන්න පුලුවන්.
2)Block කරලා තියන ඕනම සයිට් එකකට යන්න පුලුවන්.
තමං වැඩ කරන තැන එහෙම සයිට් බ්ලොක් නං මේක පාවිච්චි කරලා යන්න පුලුවන්.
3)තව තියෙනවා. කමෙන්ට් වලින් හොයාගන්න පුලුවන්.
<<<<<<<<<Special Notes>>>>>>>>
මේක සාමාන්‍ය වෙබ් අඩවි වලට යන්න පාවිච්චි කලාට කිසිම ප්‍රශ්නයක් නෑ .
ඕන මගුලක් ඒවයි නං.
ඩීප් වෙබ් එකේ ලින්ක් වලට යනවනං විශේෂ විදිහට යන්න ඕන.
1)Android වගේ ෆෝන් වලින් තියා වින්ඩෝස් වලින් යන එකත් එච්චර හරි නෑ. Trails Os කියලා Tor බ්‍රව්සර් එක හදන අයගෙම Os එකක් තියනව.
2)ඒක Pen එකකට Install කරලා ඒකෙන් යන්න.
3)තමං පාවිච්චි කරන Device එකේ කැමරා මයික් වහන්න.
4)මොකුත් ඩවුන්ලෝඩ් කරන්න එපා!. ඩවුන්ලෝඩ් කලා නං ඒවා ඉන්ටර්නෙට් ඕෆ් කරලා බලන්න.
5)Tor browsor එක විතරක් පාවිච්චි කරන්න! . ඒක විතරයි !!!!!!!!!!
<<<කොහොමද මේක වැඩකරන්නේ?>>>
මේකෙදි වෙන්නෙ ටොරන්ට් වලට පොඩ්ඩක් සමාන වැඩක්.
සාමාන්‍යයෙන්  අපි ලින්ක් එකකට යන්න හැදුවම ඒකේ ඉල්ලීම හා දත්ත කෙලින්ම යන්නේ අදාල ලින්ක් එකේ Server එකට.ඒකෙයි අපෙයි IP සෘජුව සම්බන්ධ වෙනවා (ISP අමතක කරමු ටිකකට)
නමුත් Tor වලදි අපේ ඉල්ලීම තවත් PC/Server 5ක්වත් හරහා යනවා. මේ තමා Tor පාවිච්චි කරන අනිත් අය.( ඔව් ඔයත් මේක පාවිච්චි කරනකොට Tor Server එකක්)(පොඩි ස්ලෝ එකක් නැත්තේ නෑ)
ඉතින් මේ ගොඩක් සර්වර් සාමාන්‍ය Userලා. එයාලගේ තියෙන්නේ Dynamic IP .ඒ කිව්වේ Dial-Up / Dongle පාවිච්චි කරන අය. මෙයාලා Disconnect වෙලා ආපහු Connect වෙද්දි IP වෙනස් වෙනවා.
ඉතින් පේනවනේ FBI වලට එහෙම හොයන්න බැරි හේතුව. ISPට හොයන්න බැරි හේතුවත් මේකමයි. එයාට පේන්නේ නිකන් IP 2ක් කනෙක්ට් වෙලා වගේ.හැබැයි පාලම ඊට වඩා දිගයි. ISP දකින්නේ මුල් එක විතරයි.
මේ වගේ ලේයර් ගනනාවක යටින් තියන විදිහට ටෝ එකේදි අපිව හංගනවා. ඒකයි ලූනු මේකේ ලෝගෝ එක වෙන්නේ. මේකට කියන්නේ Tunneling කියලා.
මේ Tor Net එක ගැන හොදට Manula Sameera හා Chathuka Nimeshanaත් කියලාදීලා තියනව.
Manula Sameera
"මේකේ පාවිච්චි වෙන්නේ onion routing කියල us military එක තොරතුරු හුවමාරු කරන්න develope කරල අතඇරලදාපු තාක්ෂනයක් මේකේ අදහස තමයි ලූනු ගෙඩියක් වගේ ගොඩක් layers වලින් අපේ අනන්‍යතාව ආරක්ෂාවෙලා තියෙනව කියන එක මුංගෙ logo එකටත් තියෙන්නෙ ලූනු ⁣ඩියක් .pc වලට නම් tor browser එකකුත් තියෙයි ඒක පාවිච්චි කරද්දි මොකෙක්ටවත් track කරන්න බෑ ."
Chathuka Nimeshana
"මේ tor හෙවත් onion routing හොයාගෙන තියන්නෙ 1990 අනූගනන් වල මැදබාගෙ වගේ ඇමරිකාවෙ නවල් රිසර්ච් ලැබ් එකෙන් ඇමරිකා රහස් ඔත්තු සේවයෙ සන්නිවේදන කටයුතු online ආරක්ශා සහිතව කරගැනීමටයි."
<<<<< නොදැන භාවිතයේ ප්‍රතිඵල >>>>>>
ඒගැනත් මට වඩා හොදට Madura J. Kwshalya හා සජිත් කියලා තියෙනවා.
Madura J. Kwshalya
"ටෝර් හා අනෙකුත් ඩීප් වෙබ් අඩවි පිලිබඳ මගේ දැනුමේ හැටියට කියන්න තියෙන්නෙ වෙබ් ඩිවලොපින් ගැන හරියාකාර දැනුමක්...අඩුම ජාවා ස්ක්‍රිප්ට් ගැනවත් දන්නෙ නැති අය ඕවට යන්න එපා.."
සජිත්
"මචෝ android devices වලින් නම් යන්න එපා. Orbot & Orfox දැම්මට වැඩක් නෑ. නිකංම privacy exposed වෙනව. යන්නෙ මොකටද කියල දැනගෙන වැඩකරහල්ලා . කොටින්ම pc එකකින් ගියත් java script මුලුමනින්ම disable කරන්න බෑ. Tails වගේ වෙනම operating system එකක් ගහල තමයි යන්න ඕනි. Deep web ඇත්තටම යන්න ඕනි තැනක් නෙවෙයි . ඩ්‍රග්ස් , ආයුධ ජාවාරම්, වගේ සයිට්ස් වලට ගිහින් නිකං කෙලවගන්නෙ මොකටද. යන්නම ඕනි නම් pc එකකින් පලයල්ලා."

2 comments:

Powered by Blogger.