Header Ads

Root නොකර AD Block කරමු


ඔන්න අරන් ආව Root නැති අයටත් ගින්නක් නැතිව කරදරකාර AD වලින් ගැලවෙන්න ක්‍රමයක්  පොඩි App එකින් තමා වැඩේ කරගන්න තියෙන්නේ.. මේ App එකේ Premium version එක අපි ගානේ free ඔන්න 

App එකේ නම AD Guard..පහලින් download කරගන්න (ගොඩක් අය මේක දැනටම use කරනවා ඇති  )


මේ App එකෙන් වෙන්නේ VPN එකක් හදල ඒහරහා 4න් එකට එක එක විදියට එන ADs filter කරන එක.
පටන් ගද්දිම non-root අයට විශේෂයි කිව්වට root කියල වෙනසක් නෑ App එක එලටම වැඩ  (root අයට xposed framework use කරනවානම් හොදම MinMinGuard module එක කියල තමා මගේ අදහස)

AD filter කරනවට අමතර මේ App එකේ තව වාසි ටිකක් තියේ :-
  • malware & phishing වලින් ආරක්ෂා වෙන්න පුලුවන් 
  • browser ADs විතරක් නෙවේ games & apps ඕනම එකක ADs මේකෙන් block කළහැකි 
  • VPN එකක් හරහා වැඩ කරන නිසා privacy එකටත් හොදා 

download වැඩ නැත්තන් හරි වෙන මොකක්හරි අව්ලක් තියේනම් පහලින් comment එකක් දාන්න.. ආයෙත් අලුත් දෙයක් එක්ක හම්බෙමු ජය !! 


Android ඩයල්ස් sms alert service එකට reg වෙලා blog එක update කලසැනින් නොමිලේම sms alert ලබාගැනීමට follow DIALSCREW ලෙස යොදා 40404 sms එකක් යවන්න





2 comments:

Powered by Blogger.