Header Ads

How to Recover Lost data on Android device



ඔන්න අද මම සෙට් එකට කියල දෙන්න යන්නෙ අපේ Android Device එකේ (Tablets,Phones) වල Lost වෙච්ච files කිසිම ප්‍රශ්නයක් නැතුව ඉක්මනින් Recover කරගන්ම ලේසි විදිහක්..

අපිට මේ ක්‍රමයෙන් අපේ Android Device එකේ lost වෙච්ච Messages,Photos,Videos,Document etc. වගෙ ගොඩක් දේවල්  recover කරගන්න පුලුවන් ඔන්න එහෙනම් මේ විදිහට වැඩේ පටන් ගමු....
මේ වැඩේට PC එකකුත් ඕනි වෙනවා ඔයාගෙ Android Device එක Root කරලත් තියෙන්න ඕන

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

 Step 1 

මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ Software එක ඉස්සෙල්ලම ඩව්න්ලෝඩ් කරගන්න 📩 (අපි ගානේ premium paid software එක free ඔන්න)


මේ වැඩේට තව ගොඩක් software ජාති තිබ්බත්
Dr.Fone කියන ඔය උඩ ලින්ක් එකේ තියෙන සොෆ්ට් වෙයා එක තමයි හොදම results දීලා තියෙන්න


Step 2


දැන් PC එකට ඩව්න්ලෝඩ් කරපු ඒ software එක install කරගන්න pC එකේ
ඊට පස්සෙ ඒක open කරලා ඒකෙ register වෙන්න

ඊට පස්සෙ මෙහෙම msg එකක් තියෙන screen එකක් එයි
Please connect your android device to PC Via USB cable කියල


Step 3


ඊට පස්සෙ ඔයාගෙ Android device එක computer එකට connect කරන්න USB cable එකෙන් (ඔය අපි ඩේටා කේබල් කියන්නෙ ඒකට)



Step 4 

ඊට පස්සෙ ඔය software එකෙන් ඔයාගෙ Android device එක detect කරගන්නනම් ඒකේ USB DEBUGGING ON කරලා තියෙන්න ඕනි
ඒක ON කරන්න නම් මෙහෙම කරන්න
SETTINGS > ABOUT PHONE/DEVICE  > BUILD NUMBER කියන එක 10 පාරක් විතර එක දිගට ටච් කරන්න
එතකොට USB DEBUGGING මෝඩ් එක ඔන් වෙනවා



ඊට පස්සෙ ඔයගේ DEVICE එකේ SETTINGS වල යටම එකක් එනවා DEVELOPER OPTIONS කියලා TAB එකක්
ඒක TOUCH කරලා ඒකේ තියෙනවා USB DEBUGGING කියලා OPTION එකක් අන්න ඒකට TICK එකක් දාන්න


Step 5

ඊට පස්සෙ ඔයාගෙ අර pc එකේ open කරලා තියෙන dr.fone ඇප් එකෙන් කියයි usb debugging is opened කියලා
දැන් usb debugging on කරලා තියෙන්නෙ

Step 6 

ඔන්න දැන් තමා වැඩේට බහින්න ටියෙන්නෙ

දැන් dr.fone එකෙන් ඔයාගෙ android decided එක detect කරගෙනනෙ තියෙන්නෙ
දැන් එයි screen එකක් ඔයාට මොනවද recover කරන්ම ඕනි කියලා අහලා එතනින් ඔයාට ඕනි ටිකට tick එකක් දාන්න

♦ Messeges      ✅

♦ Videos       ✅

♦ Documents     ✅

♦ Songs      ✅

♦ Contacts      ✅




Step 7

ඔන්න දැන් next දෙන්න
එතකොට ඔයාගෙන් අහනවා
Deleted Files ද ඕනි
නැත්නම්
All files ද කියලා
එතනින් deleted files option එක දෙන්න
ඊට පස්සෙ phone කේ rsa key promt screen එක එයි එතනින්
Always allow,accept  option එක දෙන්න
ඊට පස්සෙ Root permission අහයි ඒකත් දෙන්න

Step 8

දැන් ඔයාගෙ ෆෝන් එක Dr.Fone එකෙන් scan,Analyze කරලා reboot කරයි (restart)
ආපහු මොනව හරි permission එකක් ෆෝන් එකෙන් ඇහුවොත් ඒක accept කරන්න



Step 9

ඊට පස්සෙ එයි dr.fone එකේ Files Recovery screen එක
ඒකෙන් ඔයාට recover කරගන්න ඕනි ඔයාගෙ files ටික තෝරලා
RECOVER කියන එක දෙන්න
ඊට පස්සෙ ඔයාගෙ ෆයිල්ස් ටික රිකවර් වෙයි


Comments section එකෙන් ඔයාලගෙ අදහස් ප්‍රශ්න දාන්න
මම හිතනවා මේක ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා
තව පෝස්ට් එකකින් හමුවෙමු!.

2 comments:

  1. It's really awesome article and also very helpful. I have recovered data from my android phone.

    The Android users are increasing daily and I hope this recovery tool may help the smartphone users which are suffering from data loss and media files deletion from them.

    I would like to recommend you the android data lost users to use Android Data Recovery Software to get easily and in just a few steps they will get back their all lost data from LeMax, Realme, Samsung, Blu Dash, Xiaomi, Huawei, ZTE, Lenovo, Motorola, Oppo, OnePlus, and much more mobile phones also.

    ReplyDelete

Powered by Blogger.