Header Ads

Android 4න් එකෙන් සිංහල Subtitles බලමු

Android 4න් එකෙන් සිංහල Subtitles බලමු



අද ඔන්න Android 4න් එකෙන් සිංහල subtitle එක්ක movies බලන විදියතමා අපේ ගොයියෝන්ට කියන්න යන්නේ.. 

පොඩි සරල වැඩක්.. අපේ ඩයල්ස් ලගේ ලේසියටත් එක්කම පොඩි video කෑල්ලක් හදල දැම්ම ඔන්න.. 

අවශ්‍ය දෑ : සිංහල Unicode Font
              Mx player app ( ඔන්න අපි ගානේ Pro version එකම free.. පහලින් link දැම්මා )


*4න් එකට සිංහල support සහ root කරලා සිංහල install කරලා තියෙන අයට font select නොකරම MX player එක හරහා සිංහල Sub එක්ක movies බලන්න පුලුවන්

අවශ්‍ය කරන සිංහල Unicode Font එක මෙතනින් බාගන්නකො..


MX Player App එක මෙතනින් download කරගන්න..




මෙන්න video එක.. 




Sinhala Subtitle Q&A :
  • Subtitle එක MX player එකෙන් Detect වෙන්නේ නැත්තේ ඇයි ? 
MX player එකෙන් subtitle එක auto detect කරගන්න නම් subtitle file එකයි movie එකයි දෙකම එකම තැන තියෙන්න ඕන..

අනිත් එක තමා subtitle file එකයි movie එකයි දෙකම එකම නමින් තියෙන්න ඕන.. 


එහෙනම් කට්ටියම වැඩේ ගොඩ දාගත්ත කියල හිතනවා.. අවුලක් තියෙයි නම් මේ ගැන ප්‍රශ්නයක් තියෙයි නම් හරි අපි මේ කරන වැඩේ එලම කියල හිතෙනවානම් පහලින් අපේ කොල්ලෝ දාගෙන යන comment එක අපිට රත්තරං වටිනවා.. 

කට්ටියටම ජය ශ්‍රී! තවත් අලුත් වැඩක් එක්ක ආයෙත් සැරයක් සෙට් වෙමු

5 comments:

  1. Sub titles parakku wela yanawanm mokada karanne eka hada ganna barida

    ReplyDelete
  2. Sub eke sinhala akuruwala spili papili hariyata set wenne na. Mokada karanna oni ekata?

    ReplyDelete
    Replies
    1. Matath oya aulama thiyenawa mokakda karanna ona?

      Delete
  3. හරියට vedio එක දානව ඕයි.අර video එකේ මෙලෝ මගුලක් පේන්නෙ නෑ..

    ReplyDelete

Powered by Blogger.