Header Ads

PC එකක් නැතුව 4න් එකෙන්ම ROOT කරමු

PC එකක් නැතුව 4න් එකෙන්ම ROOT කරමු

ඔන්න කිව්වත් වගේ How to Root part II එකත් උස්සන් ආව.. මෙකෙදිනම් ලොකු ලොකු දේවල් කියන්න නෑ සරල වැඩක් කරන්න තියෙන්නේ.. කලින් පොස්ට් එකෙන් ROOT කියන දේ ගැන අපේ ගොයියෝ ටික පොඩි අවබෝදයක් ගන්න ඇතිනෙ නේද ඒ පොස්ට් එක බලපු නැති අය මෙතැනින් ඒ පොස්ට් එකට යන්න.. ඔන්න එහෙනම් පටාන් ගන්නයි යන්නේ :3 ඔය app වලින් කැමති app එකකින් try කරල බලන්න.



(01) :- KING ROOT APP


මුලින්ම පහල download button එක click කරල app එක බාගන්නකො.. දැන් 4න් එක internet connect කරල app එක open කරගන්න.. දැන් ඉතිං T
ry to Root කියන button එක click කරල වැඩේ වෙනකල් බලාගෙන ඉන්න එක තමයි.. (සමහර වෙලාවට 4න් එක reboot වෙයි, එහෙම උනොත් මොකුත් නොකර පොඩ්ඩක් බලාගෙන ඉන්න) කොහොමෙන් කොහොම හරි අන්තිමේ ROOT SUCCEED කියල වැටුනොත් වැඩේ හරි




(02) :- KINGO ROOT APP


මේකෙදිත් අරවිදියටමයි කරන්න තියෙන්නේ විශේෂ වෙනසක් නෑ.. (ඉතිං ඕකම ආයේ ආයේ කියන්නේ අහවල් එකකටද ඈ :3 ) ඔන්න එහෙනම් ඒක පහල download button එක click කරල බාගන්න.. 




(03) :- iROOT APP
පහලින් ඔන්න දැම්ම ඒක බාගන්න download button එක



(04) :- Z4ROOT APP 
මේකෙදි වැඩේ හරිගියේ නැත්තන් usb debug mode enable කරල try කරන්න


(05) :- Frama ROOT APP
ඔන්න මේකටත් පහලින් ලින්ක් දැම්ම


(06) :- towelroot APP
මේක නම් Kitkat Root කරන්න ටිකක් ප්‍රසිද්ද බාණ්ඩයක්.. 


Rooting Apps 06ක් ම අරගෙන ආව.. මේ ටික හොදටම ඇතිනෙ ඈ දෙයියනේ කියල How to Root part II පොස්ට් එකත් සමාප්තයි.. කියවූ ඔබ සැමට ස්තුතියි :3 

ආ පොඩි දෙයක් කියල යන්න අමතක උනා.. මම නම් කියන්නේ තමන්ට PC එකකින් Root කරගන්න අවශ්‍ය පහසුකම් තියෙයිනම් එහෙම කරගන්න එක හොදා කියල. තම තමන්ගේ කැමැත්ත තමා හැබැයි ආයුබෝවන්ඩ :3 

මේක සම්බන්ද මොකක්හරි කේස් එකක් තියෙයිනම් හිතේ හිරකරන් තද කරන් ඉන්න එපා මෙතන comment එකක් දාන්න  අපි ගැන අදහස් / යෝජනා දාන්නත් comment box එක විවෘතයි ..  
 එහෙනම් අපි ගියා!.. 




1 comment:

Powered by Blogger.