Header Ads

Floatify

මොකක්ද මේ Floatify කියන්නෙ. 



ඇත්තටම දැනට මේක Android වලට තියෙන ගොඩක්ම සාර්ථක විදිහට Notifications දෙන ඇප් එකක්..ඒවගේම අපිට කැමතිනම් අපේ Default Lockscreen එක උඩින්ම තවත් Extra Lockscreen එකක් Floatify Lockscreen හරහා add කරගන්න පුලුවන්.නැත්නම් Floatify Lockscreen එක විතරක් තියාගන්නත් පුලුවන්..
මේ ඇප් එක ගොඩක්ම හොදට වැඩකරන්නෙ Android Lollipop එහෙමත් නැත්නම් android 5.0 වලින් උඩ ඉදලා..
මේ වගේ extra Lockscreen එකක් ---

දැන් මේ ඇප් එකත් එනවා Non Paid සහ Paid (Pro Version ) විදිහට 
ඒකනම් හැබැයි අදාලම නෑ පුතී මොකද Floatify Pro Unlocker එකත් "Android ඩයල්ස්" අපි මේ එක්කම ඔයාලට දෙනවා..

මේකේ Main features කීපයක් තියෙනව
  •  Lock screen 
  •  Heads Up ( Pop Up Notifications Android 6.0 & 7.0 වල වගේ )
  •  Quick Reply 
  •  Notifications

මේ වගේ ---


මේවට ගිහිල්ල ඔයාලට කැමති විදිහට ඇප් එක Customize කරන්න පුලුවන් ගොඩක්ම සරලයි
මේකේ PERMISSIONS ඉල්ලන්නෙ

#Camera
#Calendar
#Phone 
#Storage වලට



මම මේක ගැන හැම විස්තරයක්ම කියලා වැඩේ චොර කරන්න යන්නෙ නෑ ඒ නිසා මේක Download කරලාම.ටෙස්ට් කරලා බලන්න..මාත් පෞද්ගලිකව Use කරන App එකක්.. 

Dowload Floatify & Floatify Unlocker 

පහලින් dowload කරගෙන zip file එක extract කරගන්න.. පස්සෙ com_jamworks_floatify-721.apk එක install කරලා Floatify pro key v9.0.apk එක install කරගන්න..



Android "ඩයලස්"
තවත් එකක් නොව සියල්ලටම එකක්

4 comments:

  1. සුපිරි app එක මචං.. එල :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා මචෝ 😘

      Delete
  2. Replies
    1. Thanks mchn 😀😀
      දිගටම ඉමු
      ඉස්සරහට තව හොද දේවල් එනවා

      Delete

Powered by Blogger.